ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 3:24 - Sinhala New Revised Version

කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මට කඩුවක් ගෙනෙන්නැයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 3:24
2 හුවමාරු යොමු  

එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති.


එවිට රජ කතා කොට, “ජීවත් ව සිටින දරුවා දෙකට කපා බාගයක් එක් තැනැත්තියකටත්, බාගයක් අනික් තැනැත්තියටත් දෙන්නැ”යි කීවේ ය.