තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.
1 රාජාවලිය 3:19 - Sinhala New Revised Version මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේ දී ඇගේ ඇඟට යට වීමෙන් මළේ ය. Sinhala New Revised Version 2018 මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේ දී ඇගේ ඇඟට යට වීමෙන් මළේ ය. Sinhala Revised Old Version මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේදී ඇගේ ඇඟට යටවීමෙන් මළේය. |
තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.
ඈ මධ්‍යම රාත්‍රියෙහි නැඟිට, ඔබේ මෙහෙකාරී නිදාගෙන සිටිය දී, මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, ඇගේ මළ දරුවා මාගේ ළයෙහි තැබුවා ය.