1 රාජාවලිය 3:17 - Sinhala New Revised Version එක ස්ත්රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි. Sinhala New Revised Version 2018 එක ස්ත්රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි. Sinhala Revised Old Version එක ස්ත්රියක් කියන්නී: අනේ, මාගේ ස්වාමිනි, මමත් මේ ස්ත්රීත් එක ගෙයක වසමුව; ඒ ගෙයි ඈ සමඟ සිටියදී මම දරුවෙකු බිහිකෙළෙමි. |
තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.
එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.