දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත.
1 රාජාවලිය 1:15 - Sinhala New Revised Version බැත්-ෂෙබා සයනාගාරයේ සිටි රජතුමා ළඟට ගියා ය. රජ තෙම ඉතා මහලු ව සිටියේ ය. ෂුනම්මීය අබිෂග් නම් තරුණිය රජතුමාට ආවතේව කරමින් සිටියා ය. Sinhala New Revised Version 2018 බැත්-ෂෙබා සයනාගාරයේ සිටි රජතුමා ළඟට ගියා ය. රජ තෙම ඉතා මහලු ව සිටියේ ය. ෂුනම්මීය අබිෂග් නම් තරුණිය රජතුමාට ආවතේව කරමින් සිටියා ය. Sinhala Revised Old Version බැත්-ෂෙබා ඇතුල්ගෙයි සිටි රජු ළඟට ගියාය. රජ ඉතා මහලුව සිටියේය; ෂුනම්මිය අබිෂග් රජුට මෙහෙකරමින් සිටියාය. |
දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත.
ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය.
ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ ය.