1 තෙසලෝනික 2:20 - Sinhala New Revised Version එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය. සිංහල කාලීන පරිවර්තනය සැබවින් ම අපගේ ගෞරවයත්, අපගේ ප්‍රීතියත් ඔබම ය. Sinhala New Revised Version 2018 එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය. Sinhala Revised Old Version එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය. |
පුරුෂයා සිය හිස වසා නොගත යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි.
එහෙත් අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ විනිශ්චය දවසේ දී, අප ඔබ ගැන ආඩම්බර වන සේ ඔබටත් අප ගැන ආඩම්බර වීමට හැකි වන බව ඔබ මුළුමනින් ම තේරුම්ගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.