නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද?
හිතෝපදේශ 6:7 - Sinhala New Revised Version 2018 ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත. Sinhala New Revised Version ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත. Sinhala Revised Old Version ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, |
නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද?