“දෙන්න, දෙන්නැ”යි කියන, දූවරුන් දෙදෙනෙක් කූඩැල්ලාට ඇත. “ඇති, ඇති” කියන, තෘප්තියට නොපැමිණෙන දේවල් තුන හතරක් ඇත.
හිතෝපදේශ 30:29 - Sinhala New Revised Version 2018 අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති. Sinhala New Revised Version අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති. Sinhala Revised Old Version අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති: |
“දෙන්න, දෙන්නැ”යි කියන, දූවරුන් දෙදෙනෙක් කූඩැල්ලාට ඇත. “ඇති, ඇති” කියන, තෘප්තියට නොපැමිණෙන දේවල් තුන හතරක් ඇත.
එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක. අසිරියන්වරුන් අපේ රට ආක්‍රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්‍රධානීන් අටදෙනා යවන්නෙමු.