සෙකරියා 7:8 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක: Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක: Sinhala Revised Old Version තවද ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණ කියනුයේ: |
ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.”
“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න.