ජෙරමියා පිළිතුරු දෙමින්, “මම ඔබට දැන්නුවොත් සැබැවින් ඔබ මා නොමරන්නෙහි ද? මා ඔබට දැනුමැතිකම් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ”යි ශෙදෙකියාට කීවේ ය.
ලූක් 22:68 - Sinhala New Revised Version 2018 මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. Sinhala New Revised Version මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. සිංහල කාලීන පරිවර්තනය මා ඔබෙන් ඇසුවත් ඔබ උත්තර දෙන්නේ නෑ. Sinhala Revised Old Version මා නුඹලාගෙන් ඇසුවත් නුඹලා උත්තරදෙන්නේ නැත. |
ජෙරමියා පිළිතුරු දෙමින්, “මම ඔබට දැන්නුවොත් සැබැවින් ඔබ මා නොමරන්නෙහි ද? මා ඔබට දැනුමැතිකම් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ”යි ශෙදෙකියාට කීවේ ය.
“ඔබ ක්‍රිස්තුස් ද? අපට කියන්නැ”යි කී හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නැත;
එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.