නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.
ලූක් 17:32 - Sinhala New Revised Version 2018 ලොත්ගේ භාර්යාව සිහි කරන්න. Sinhala New Revised Version ලොත්ගේ භාර්යාව සිහි කරන්න. සිංහල කාලීන පරිවර්තනය ලොත්ගේ භාර්යාව සිහි කරන්න! Sinhala Revised Old Version ලොත්ගේ භාර්යාව සිහිකරන්න. |
නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.
සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය.