මාක් 11:19 - Sinhala New Revised Version 2018 සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක. Sinhala New Revised Version සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක. සිංහල කාලීන පරිවර්තනය සවස් වූ කල යේසුස්වහන්සේ නුවරින් නික්ම ගිය සේක. Sinhala Revised Old Version සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක. |
ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක.
දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක.
ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ඒ ආලෝකය අදහාගන්නැ”යි වදාළ සේක. ජේසුස් වහන්සේ මෙසේ වදාළ පසු ඔවුන්ගෙන් වෙන් වී සැඟවී වැඩහුන් සේක.