එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක.
මතෙව් 9:7 - Sinhala New Revised Version 2018 එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය. Sinhala New Revised Version එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය. සිංහල කාලීන පරිවර්තනය එවිට ඔහු නැගිට, ගෙදර ගියේ ය. Sinhala Revised Old Version එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. |
එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක.