තවද, ඔව්හු කතා කොට, “බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා,
විනිශ්චයකාරයෝ 21:20 - Sinhala New Revised Version 2018 බෙන්ජමින්වරුන්ට අණ කරමින් මෙසේ කීවෝ ය; “ඔබ ගොස් මිදිවතුවල සැඟවී සිට, Sinhala New Revised Version බෙන්ජමින්වරුන්ට අණ කරමින් මෙසේ කීවෝ ය; “ඔබ ගොස් මිදිවතුවල සැඟවී සිට, Sinhala Revised Old Version ඔව්හු බෙන්යමින් පුත්‍රයන්ට අණකරමින්: නුඹලා ගොස් මිදිවතුවල සැඟවී සිට, |
තවද, ඔව්හු කතා කොට, “බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා,
ෂිලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත්, ඔබ මිදිවතුවලින් නික්ම අවුත්, එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න.