එබැවින් නුඹලා තවත් ඉශ්රායෙල් ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්න විට හෝ ඔහු සමඟ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතු ය.
ලෙවී කථාව 25:15 - Sinhala New Revised Version 2018 ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය. Sinhala New Revised Version ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය. Sinhala Revised Old Version ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට නුඹේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු නුඹට විකිණිය යුතුය. |
එබැවින් නුඹලා තවත් ඉශ්රායෙල් ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්න විට හෝ ඔහු සමඟ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතු ය.
අවුරුදු ගණන වැඩි නම්, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු නම්, මිල අඩු විය යුතු ය. මන්ද, විකුණනු ලබන්නේ අස්වනු ගණන බැවිනි.
ඔබගේ විඳදරාගැනීමේ හැකියාව සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක.