ලෙවී කථාව 2:6 - Sinhala New Revised Version 2018 එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත. Sinhala New Revised Version එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත. Sinhala Revised Old Version එය කැබලි කොට කඩා ඒ පිට තෙල් වත්කරන්න. එය ආහාර පූජාවක්ය. |
“නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ පූපයක් විය යුතු ය.
“නුඹේ පූජාව තාච්චියක පිළියෙළ කළ ධාන්‍ය පූජාවක් නම් එය තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදිය යුතු ය.