පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි.
ලෙවී කථාව 13:36 - Sinhala New Revised Version 2018 පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට දදය පැතිරී ගොස් ඇත්නම්, එහි කහ පාටට හුරු රෝම නැති ව වේවා ඔහු අපවිත්‍ර කෙනෙකු වනු ඇත. Sinhala New Revised Version පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට දදය පැතිරී ගොස් ඇත්නම්, එහි කහ පාටට හුරු රෝම නැති ව වේවා ඔහු අපවිත්‍ර කෙනෙකු වනු ඇත. Sinhala Revised Old Version එවිට කබොල්ල හමේ පැතිර තිබුණොත් පූජකයා කහපාට මයිල් ඇද්දැයි සොයන්ට ඕනෑ නැත; ඔහු අපවිත්‍රය. |
පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි.
එහෙත්, දදය එලෙස වෙනසක් නැති ව ද, එහි කළු පාට රෝම වැඩෙමින් ද තිබේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර බැවින් පූජකවරයා එලෙස ප්‍රකාශ කළ යුතු වේ.