“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;
ලෙවී කථාව 11:30 - Sinhala New Revised Version 2018 හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්. Sinhala New Revised Version හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්. Sinhala Revised Old Version හූනාද ගොඩ කිඹුලාද හිකනැලාද වැලි හූනාද කටුස්සාද යන උන්ය. |
“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;
බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.