යොෂුවා 21:20 - Sinhala New Revised Version 2018 ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය. Sinhala New Revised Version ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය. Sinhala Revised Old Version ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය. |
කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.
කොහාත්වරුන්ගේ සෙසු ගෝත්‍රවලට එප්‍රායිම් ගෝත්‍රයෙන් ද දාන් ගෝත්‍රයෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.