යොෂුවා 19:7 - Sinhala New Revised Version 2018 අයින් ද රිම්මොන් ද ඒතෙර් ද ආෂාන් ද යන මේ නගර සතර සහ ඒවායේ ගම් ය. Sinhala New Revised Version අයින් ද රිම්මොන් ද ඒතෙර් ද ආෂාන් ද යන මේ නගර සතර සහ ඒවායේ ගම් ය. Sinhala Revised Old Version ආයින්ද රිම්මොන්ද එතෙර්ද ආෂාන්ද යන මේ නුවරවල් සතර සහ ඒවායේ ගම්ය. |
ලෙබායොත් ද ෂිල්හිම් ද ආයින් ද රිම්මොන් ද යන මේවා ය. ගම් සහිත ව සියලු නගර විසිනවයක් ය.
දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය.