කට්ටාත් ද නහලාල් ද ෂිම්රොන් ද ඉදලා ද බෙත්ලෙහෙම් ද යනාදී නගර දොළොසක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.
යොෂුවා 19:16 - Sinhala New Revised Version 2018 සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය. Sinhala New Revised Version සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය. Sinhala Revised Old Version සාබුලොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය. |
කට්ටාත් ද නහලාල් ද ෂිම්රොන් ද ඉදලා ද බෙත්ලෙහෙම් ද යනාදී නගර දොළොසක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.