“ගාත්හි සෙනඟට එය නොදන්වන්න; නුඹලා නොවැලපෙන්න; බෙත්-ලෙඅප්‍රාහි දූවිල්ලෙහි පෙරළෙමින්, සිටින්න.
යොෂුවා 18:23 - Sinhala New Revised Version 2018 අව්විම් ද පාරා ද ඔප්‍රා ද Sinhala New Revised Version අව්විම් ද පාරා ද ඔප්‍රා ද Sinhala Revised Old Version අව්වීම්ද පාරාද ඔප්‍රාද, |
“ගාත්හි සෙනඟට එය නොදන්වන්න; නුඹලා නොවැලපෙන්න; බෙත්-ලෙඅප්‍රාහි දූවිල්ලෙහි පෙරළෙමින්, සිටින්න.
ක්‍රීට් දූපතේ සිට පැමිණි වාසීහු ද, දකුණු දිග පිහිටි ගාසා දක්වා විසූ අව්විවරුන් වනසා, එම රටේ පදිංචි වූ හ.
පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ආක්‍රමණිකයෝ කණ්ඩායම් තුනකට බෙදී නික්ම ආවෝ ය. එක කණ්ඩායමක් ෂුවාල් රටේ ඕප්‍රාට යන මාර්ගයෙන් ගියේ ය.