එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.
නෙහෙමියා 8:14 - Sinhala New Revised Version 2018 එවිට හත් වන මාසයේ පවත්වන මංගල්‍යයේ දී ඉශ්රායෙල් සෙනඟ පැල්පත්වල වාසය කළ යුතුය කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ආඥා කළ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනු ඔවුන්ට සම්බ විය. Sinhala New Revised Version එවිට හත් වන මාසයේ පවත්වන මංගල්‍යයේ දී ඉශ්රායෙල් සෙනඟ පැල්පත්වල වාසය කළ යුතුය කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ආඥා කළ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනු ඔවුන්ට සම්බ විය. Sinhala Revised Old Version එවිට හත්වෙනි මාසයේ මංගල්‍යයේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් පැල්වල වාසයකළ යුතුය කියාත්, ලියා තිබෙන හැටියට: |
එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.
ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ.
දෙ වන දා මුළු සෙනඟගේ පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද නව ව්‍යවස්ථාව උගෙනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූ හ.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “සත් වන මාසයේ පසළොස් වන දින කූඩාරම් මංගල්‍යය අරඹනු ලැබේ. එය හත් දිනක් පැවැත්විය යුතු ය.