බේසයිගේ පුත්රයෝ ය; මෙයුනිම්ගේ පුත්රයෝ ය; නෙපුෂෙසිම්ගේ පුත්රයෝ ය; බක්බූක්ගේ පුත්රයෝ ය;
බේසයිගේ පුත්රයෝය, මේයූනීම්ගේ පුත්රයෝය, නෙපූෂෙසිම්ගේ පුත්රයෝය;
අස්නාගේ පුත්රයෝ ය; මෙයුනීම්ගේ පුත්රයෝ ය; නෙපීසිම්ගේ පුත්රයෝ ය;
ගශ්ශාම්ගේ පුත්රයෝ ය; උස්සාගේ පුත්රයෝ ය; පසේයාගේ පුත්රයෝ ය;
හකුපාගේ පුත්රයෝ ය; හර්හුර්ගේ පුත්රයෝ ය;