අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය.
ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.
අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස්දෙදෙනෙක් ය.
හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.