අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස්දෙදෙනෙක් ය.
අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පණස්දෙදෙනෙක් ය.
අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස් දෙදෙනෙක්ය.
නෙබෝගේ පුත්‍රයන්ගෙන් ජෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, ඉද්දෝ, ජෝවෙල් සහ බෙනායා ය.
නෙබෝහි පුත්‍රයෝ පනස්දෙදෙනෙක් ය.
බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.