සෙරායා, ජෙරමියා, එස්රා, අමරියා, මල්ලූක්, හට්ටුෂ්;
අමරියා, මල්ලූක්, හට්ටුෂ්;
පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;
හට්ටුෂ් ද ෂෙබනියා ද මල්ලූක් ද;
ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද සමඟ පැමිණි පූජකයෝත් ලෙවීවරුත් මොවුහු ය;
ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්;