එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය.
එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය.
මණ්ඩපයේ උතුරු පැත්තට ඔහු ලෑලි විස්සක් ද
මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද