ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.
නික්මයාම 28:10 - Sinhala New Revised Version 2018 ඔවුන් උපන් පිළිවෙළ අනුව නම් හයක් එක ගලක ද අනික් නම් හය අනිත් ගලේ ද විය යුතු යි. Sinhala New Revised Version ඔවුන් උපන් පිළිවෙළ අනුව නම් හයක් එක ගලක ද අනික් නම් හය අනිත් ගලේ ද විය යුතු යි. Sinhala Revised Old Version ඔවුන්ගේ උත්පත්තිය ලෙස නම්වලින් සයක් එක ගලක් පිටත් ඉතිරි සය අනික් ගල පිටත් විය යුතුය. |
ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.
මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය.