“තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය.
මණ්ඩපයේ ලෑලි ෂිටිම් ලීවලින් සාදා කෙළින් සිටුවන්න.
රතු සායම් පෙවූ බැටළු හම්, පදම් කළ හම් සහ ෂිටිම් යන ලී ද,
එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය යුතු වේ.
මණ්ඩපයට ලෑලි ඉරා සාදන විට, දකුණු දිශාවට මූණ ලා එහි දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදිය යුතු ය.