නික්මයාම 21:23 - Sinhala New Revised Version 2018 එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, Sinhala New Revised Version එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, Sinhala Revised Old Version නුමුත් යම් අනතුරක් සිදුවුණොත්, |
ඇටකටුවට ඇටකටුව ය, ඇසට ඇස ය, දතට දත ය. යමෙකු යමෙකුට තුවාළ කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ.
මිනීමැරීමක් සම්බන්ධ ව තීන්දු වූ වරදකරුවෙකු මරණයට පත් කළ යුතු ය. එවැන්නෙකුගේ පණ බේරාගැනීමට වන්දියක් නොගත යුතු ය.
කිසි ම අනුකම්පාවක් නොදක්වන්න; හිලව් වශයෙන් පණට පණ ද ඇසට ඇස ද දතට දත ද අතට අත ද පයට පය ද දිය යුතු ය.”