“ජෙරිකෝ නුවරට ඉදිරියෙන් මෝවබ් දේශයෙහි ඇති අබාරීම් කඳු වැටියේ පිහිටි නෙබෝ නම් කන්දට නැඟී මා ඉශ්රායෙල් ජනයාට අයිති කර දෙන්නට යන කානාන් දේශය නරඹන්න.
ද්විතීය නීතිය 32:48 - Sinhala New Revised Version 2018 ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, Sinhala New Revised Version ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, Sinhala Revised Old Version එම දවසේදීම ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: |
“ජෙරිකෝ නුවරට ඉදිරියෙන් මෝවබ් දේශයෙහි ඇති අබාරීම් කඳු වැටියේ පිහිටි නෙබෝ නම් කන්දට නැඟී මා ඉශ්රායෙල් ජනයාට අයිති කර දෙන්නට යන කානාන් දේශය නරඹන්න.