ද්විතීය නීතිය 2:26 - Sinhala New Revised Version 2018 “මම ද කෙදෙමොත් පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජ වූ සීහොන් වෙත සාමකාමී වචන සහිත ව පණිවුඩකාරයන් යවමින්, Sinhala New Revised Version “මම ද කෙදෙමොත් පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජ වූ සීහොන් වෙත සාමකාමී වචන සහිත ව පණිවුඩකාරයන් යවමින්, Sinhala Revised Old Version එවිට මම කෙදෙමොත් කාන්තාරයේ සිට හෙෂ්බොන්හි රජවූ සීහොන් වෙතට සමාදාන වචන ඇතුව පණිවිඩකාරයන් යවා: |
මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.
‘ඔබේ දේශය මැදින් මට යන්නට අවසර දුන මැනව. මම මහ මාවත ඔස්සේ යමින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්නෙමි.
එවිට ඉශ්රායෙල්වරු හෙෂ්බොන්හි රජු වන අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් අපේ ම දේශයට යන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ.