අප ළඟ සෑහෙන තරම් පිදුරුත්, සිව්පාවුන්ට දෙන කෑමත්, නැවතීමට ඉඩකඩත් ඇතැ”යි තවදුරටත් කීවා ය.
යෝබ් 6:5 - Sinhala New Revised Version 2018 තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද? Sinhala New Revised Version තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද? Sinhala Revised Old Version තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද? |
අප ළඟ සෑහෙන තරම් පිදුරුත්, සිව්පාවුන්ට දෙන කෑමත්, නැවතීමට ඉඩකඩත් ඇතැ”යි තවදුරටත් කීවා ය.
එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක.
වල් කොටළුවෝ ද ගස්කොළන් නැති කඳු මත සිට සිවලුන් මෙන් සුළඟට ඉව අල්ලති. තණ කොළ නැති නිසා උන්ගේ ඇස් ද නොපෙනී යයි.