වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?
හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිඳු හිම ජනිතකළේ කවුද?
දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි; ඒවා තද අයිස් කැටිවලට හැරෙයි.
හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?
පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?
ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.