එකල මෘගයෝ ගුහාවලට වදිති. එහි සුරක්ෂිත ව ලගිති.
එකල මෘගයොත් ගුහාවලට ඇතුල්වී, උන්ගේ බෙනවල නවතින්නෝය.
සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.
හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති; ගුහාවලට වැද ලැගුම් ගනිති.