යෝබ් 34:35 - Sinhala New Revised Version 2018 ‘ජෝබ් අඥාන ලෙස කතා කරයි; ඔහු කියන දෙයෙහි තේරුමක් නැත. Sinhala New Revised Version ‘ජෝබ් අඥාන ලෙස කතා කරයි; ඔහු කියන දෙයෙහි තේරුමක් නැත. Sinhala Revised Old Version යෝබ් දැනගැන්ම නැතුව කථාකරන්නේය, ඔහුට වචන ප්‍රඥා රහිතයයි මට කියන්නෝය. |
“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?
එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත; ඔබ පවසන දෙය ඔබට ම තේරෙන්නේ නැත.”
මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.