ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 3:7 - Sinhala New Revised Version 2018

එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා! සතොස වඩන කිසි හඬකුත් නො වේ වා!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා! සතොස වඩන කිසි හඬකුත් නො වේ වා!

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ඒ තුළ කිසි ප්‍රීතිමත් හඬක් නොඇසේවා.

පරිච්ඡේදය බලන්න



යෝබ් 3:7
6 හුවමාරු යොමු  

ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා! අවුරුද්දේ දවස්වලත්, මාසයේ දවස්වලත් එය මකා දමනු ලැබේ වා!


මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!


ඔවුන්ගේ ද වීණා හා බට නළාවල ද ප්‍රීති නාදය දැන් නැවතී ඇත.


එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.