කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
යෝබ් 21:9 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත; දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත. Sinhala New Revised Version ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත; දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත. Sinhala Revised Old Version ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත. |
කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය.
එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි.