යෝබ් 21:10 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති; ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත. Sinhala New Revised Version ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති; ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත. Sinhala Revised Old Version ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි; ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි |
නුඹලාගේ දේශයේ කිසි ම ස්ත්‍රියක ගබ්සා නොවනු ඇත; වඳ ස්ත්‍රියක නොවනු ඇත. මම නුඹලාට දිගු කලක් ජීවත් වීමට ඉඩ දෙමි.
“අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.
සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක.