ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 36:15 - Sinhala New Revised Version 2018

ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හුද: ඉතින් ඉඳගෙන ඒක අපට ඇසෙන්ට කියවන්නැයි ඔහුට කීවෝය. බාරුක්ද ඔවුන්ට ඇසෙන්ට කියෙවුවේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 36:15
3 හුවමාරු යොමු  

ලේකම් වන ෂාපාන් කතා කොට, “පූජක වන හිල්කියා පොතක් මට දුන්නේ ය”යි රජුට දන්වා එය රජු ඉදිරියෙහි කියවී ය.


තවද, ඔව්හු ඒ සියලු වචන අසා, බියපත් වී, එකිනෙකා දෙසට හැරී, “අප ඇසූ මේ සියලු වචන අපි සැබැවින් රජුට දන්වන්නෙමු”යි බාරුක්ට කීවෝ ය.


රජතුමා පොත ගෙනෙන්නට ජෙහුදී යැවී ය. ඔහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයින් එය ගෙනවුත් රජුටත්, රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස එය කියෙව්වේ ය.