“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.
ගණන් කථාව 9:9 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා මෙසේ වදාළ සේක: Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: |
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.
මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ කුමක් අණ කරන සේක් දැ යි මා අසාගෙන එන තෙක් ඔබ මෙහි සිටින්නැ”යි කී ය.