තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය.
ගණන් කථාව 7:34 - Sinhala New Revised Version 2018 පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, Sinhala New Revised Version පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, Sinhala Revised Old Version පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; |
තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය.
දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂෙදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය.