පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.
ගණන් කථාව 4:40 - Sinhala New Revised Version 2018 මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය. Sinhala New Revised Version මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය. Sinhala Revised Old Version එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය. |
පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුස්සෝ සම්මුඛ මණ්ඩපය තුළ සේවාව සඳහා ලියාපදිංචි කරන ලදහ.
මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.