එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ කාණ්ඩවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද
ගණන් කථාව 4:38 - Sinhala New Revised Version 2018 තවද, ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව, ගේර්ෂොන්ගේ දරුපරපුරට අයත් Sinhala New Revised Version තවද, ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව, ගේර්ෂොන්ගේ දරුපරපුරට අයත් Sinhala Revised Old Version ගේර්ෂොන් පුත්‍රයන්ගේද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, |
එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ කාණ්ඩවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද
ඔවුන් අතර ලියාපදිංචි කරන ලද, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හත්දාස් පන්සියයක් විය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට දුන් අණ පරිදි, ඔහු සහ ආරොන් විසින්, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා කොහාත්ගේ දරුපරපුර ලියාපදිංචි කරන ලදී.
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුස්සෝ සම්මුඛ මණ්ඩපය තුළ සේවාව සඳහා ලියාපදිංචි කරන ලදහ.