මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.
ගණන් කථාව 34:9 - Sinhala New Revised Version 2018 ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත. Sinhala New Revised Version ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත. Sinhala Revised Old Version ශිප්‍රොන්ට ගොස් හශර්-ඒනාන් ළඟ කෙළවර වන්නේය. ඒක නුඹලාගේ උතුරු සීමාව වන්නේය. |
මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.
“ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය.