ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 33:16 - Sinhala New Revised Version 2018

එතැනින් නික්ම කිබ්රොත්-හත්තාවාහි ද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතැනින් නික්ම කිබ්රොත්-හත්තාවාහි ද,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සීනයි කාන්තාරයෙන් පිටත්ව ගොස් කිබ්රොත්-හත්තාවාහි කූඩාරම් ගසා ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 33:16
6 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.


තවද, එහි දී කෑදරකම් කළ සෙනඟ වළලන ලද බැවින්, එම ස්ථානයට කෑදරකමේ මිනීවළවල් යන අරුත ඇති කිබ්රොත්-හත්තාවා යන නම තැබී ය.


ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?


එතැනින් නික්ම හශේරොත්හි ද,


“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.