අශ්‍රීයෙල්ගෙන් පැවතෙන අශ්‍රීයෙල් පවුල ය; ෂෙකෙම්ගෙන් පැවතෙන ෂෙකෙම් පවුල ය;
අශ්‍රීයෙල්ගෙන් පැවත ආ අශ්‍රීයෙල් පවුලය. ෂෙකෙම්ගෙන් පැවත ආ ෂෙකෙම් පවුලය.
ගිලියද්ගේ පරපුර නම්, ඊයෙසෙර්ගෙන් පැවතෙන ඊයෙසෙර් පවුල ය; හේලෙක්ගෙන් පැවතෙන හේලෙක් පවුල ය;
ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය.