ජාෂුබ්ගෙන් පැවතෙන ජාෂුබ් පවුල ය; ෂිම්රොන්ගෙන් පැවතෙන ෂිම්රොන් පවුල ය.
යාෂුබ්ගෙන් පැවත ආ යාෂුබ් පවුලය. ෂිම්රොන්ගෙන් පැවත ආ ෂිම්රොන් පවුලය.
ඉස්සාකර්ගේ පුත්‍රයන් වන තෝලා, පුවා, ජෝබ් සහ ෂිම්රොන්;
පවුල් අනුව ඉස්සාකර්ගේ පරපුර නම්, තෝලාගෙන් පැවතෙන තෝලා පවුල ය; පුවාගෙන් පැවතෙන පුවා පවුල ය;
ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.