ඔශ්නිගෙන් පැවතෙන ඔශ්නි පවුල ය, ඒරීගෙන් පැවතෙන ඒරී පවුල ය;
ඔශ්නීගෙන් පැවත ආ ඔශ්නී පවුලය. ඒරීගෙන් පැවත ආ ඒරී පවුලය.
ගාද්ගේ පුත්‍රයන් වන ශපියොන්, හග්ගි, ෂූනි, එශ්බොන්, ඒරි, අරෝද් සහ අරේලී ය;
පවුල් අනුව ගාද්ගේ පරපුර නම්, ශෙපොන්ගෙන් පැවතෙන ශෙපොන් පවුල ය; හග්ගීගෙන් පැවතෙන හග්ගී පවුල ය; ෂුනීගෙන් පැවතෙන ෂුනී පවුල ය;
අරොද්ගෙන් පැවතෙන අරොද් පවුල ය; අරේලිගෙන් පැවතෙන අරේලි පවුල ය.