ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 22:15 - Sinhala New Revised Version 2018

එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 22:15
4 හුවමාරු යොමු  

ඔව්හු නැඟිට, බාලාක් වෙත පැමිණ, “බාලාම් අප සමඟ එන්නට බැරි ය කියන්නේ ය”යි සැළ කළහ.


ඔව්හු බාලාම් වෙත පැමිණ, “ශිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියනු ඇත: ‘කරුණාකර, මා වෙත එන්නට බැහැ නොකියන්න.